Near – Death Experience (Awakasha Podcast #01)
Jun 2023
24
මරණාසන්න අත්දැකීමකට මුහුණ දුන් අයෙක් අවකාශ අප සමඟ ඇයගේ අත්දැකීම් බෙදා ගත් මොහොතක් තමා මේ. එම අවස්ථාව අප ඔබත් සමඟත් බෙදා ගන්නට සිතුවේ ඔබගේ ආධ්‍යාත්මික ජීවිතයට ඉතා වැදගත් වූ කරුණු රාශියක් එහි අන්තර්ගත නිසාවෙනි.
Facebook Page –
Youtube Channel –
Instagram –
Email – awakasha.wellbeing@gmail.com
අවකාශ Online personal sessions සඳහා සම්බන්ධ වීමට අමතන්න – 076 5474 255
ඔබ සැමට ආදරය + ආලෝකය + සාමය උදාවේවා!
© Copyright 2021 Awakasha
All Rights Reserved
#NearDeathExperience #AwakashaPodcast
source
Related posts:
Scientists Finally Discovered What You SEE Before You DIE | Medical Science Case Studies
A young man's journey back from a near-death experience
#44 Near Death Experiences With Dr Yvonne Kason Part 2
The 5 Best Choices I Made After My Near Death Experience | Lion Spirit
Clinically DEAD Girl Given Ability to See Angelic Realms (NDE) Near Death Experience | Susan Walter
Near Death Experiences. Dennis Gaxiola
--CopyRights: https://heruinterface.com/near-death-experience-awakasha-podcast-01/
Namali Jayawardana
3 months agoමම දන්නේ ජීවය දෙන්නෙත් ගන්නෙත් මනුෂයා මැවු යේසුස් වහන්සේ.
Laster Silva
3 months agoLife after Life. She is telling the truth.
Rohini Mabarna
3 months agoබුදු රජාණන් වහසේට මාගේ නමස්කාර ය වේවා ! සත්‍ය ධර්මය ලොවට දේශාන කලාවූ සියල් ල දන්නාවූ මාගේ බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය අපි සැමට අවබෝධ වී මේ ගිමන් හැර හැර යන්නා වූ සසර මග කෙටි වේවා ! තෙරුවන් සරණය් ! ඔබට
Anusha Samarakoon
3 months agoපටිට බොරැ තටම තටම කියලා ඔහොම අහිංසක මිනිස්සුන් රවටිටන එපා. ඔය ඔක්කොම රට කන දේශපාලනය මිනිස්සුන්ට අද්‍යාපනය අඩුව දිලා අහිංසක මිනිස්සුන් මෙවා අහල රැවටෙනවා. මෙයාල මුදල් උපයනවා.
swarna jayasinghe
3 months agoThank u so much putha
Roshen Anuruddhi
3 months agoමනෝ කය වෙන් වී ම ක් සහ නැවත පැමිණි මක්
anura priyantha
3 months ago💓💓💓✨️✨️🙏🙏
Kusum Gunasekara
3 months ago🙏 Thank you madom
Champa Ampitiyage
3 months agoOmg 😟 what is the purpose of this
deepika nilangani
3 months agoමේවගේ අත්දැකීමක් මටත් තිබෙනවා තප්පරකීපයක 2009/4/01 දීනය තුළ
kumudu kumari
3 months agoඅහන්න ලැබීමත් වාසනාවක්…
තෙරුවන් සරණයි
Kalyana Mithra
3 months agoතෙරුවන් සරණයි මිත්‍රයිනි, සත්‍ය තුල ජීවත් වන්න.මොකක්ද ඒ සත්‍ය …තමාගේ මරණය සිද්ධවෙන්නේම වර්තමානයේම පමණයි, අනාගතයක මැරෙන්න කොනක් නම් ඇත්තේම නැහැ. අතිත මමත් මිය ගොස්……
අතීතං නන්වාගමෙය්‍ය..නප්පට්කංඛෙ අනාගතං (භද්දේකරත්ත සූත්‍රය) මෙය තමා තුලින් අත් දකිමින් මැෙැන බව දැනගන ජීවත් වන්න .
Vinitha Rathana
3 months agoකර්ජකකායෙන් මනෝ කාය වෙන්වුනු අවස්ථාව ක්
මේයා දැකපු දේ ගැන කතා කරන්න මෙයට භාෂාව ක් නැහැ
මේ අවස්ථාව සකස් වන මොහොතේ….
මෙයාගෙ මොලේ ක්‍රියාත්මක නොවන අවස්ථාවක් ද
durry styles
3 months agoසුගතියක පෙරනිමිත්තක්..
meaga voice
3 months agoමරනාසන්න අද්දැකීමක්ද කියල මම දන්නෑ මටත් ඔයවගේ දෙයක් උනා අසනීප අවස්තාවක icu එකේ දි සිහිනයක් වගේ තමයි දක්කේ
Ganga Wijayananda
3 months ago🙏🙏🙏
chamari perera
3 months ago. මාත් එක පාරක් හීනෙන් දොරක් ඇරගෙන එලියට ගියා.එතන හිටියෙ ගැහැනු අය විතරයි. ඒ අය ඇදගෙන හිටියෙ පාට ඇදුම්. මම ඒ අයව දන්නෙ නෑ. ඒත් ඒ අය මාව දන්නවා. මට නමක් කියලා ඒ අය කතාකලා. මට ඒ නම නම් කියන්න බැ. මම මේ මහත්මියගෙ කතාව අහලා පුදුම උනා. මට හිතෙනවා මාත් නින්දෙන් මැරෙන්න ගියාද කියලා.
chamari perera
3 months agoමට මේක ඇහුවම හිතුනෙ එකම දෙයයි. මේ මහත්මිය ඒ වෙලාවෙ මරනයට පත් උනානම් අනිවාර්‍යයෙන් මනුස්ස ආත්මයක් ලැබෙනවා. මට ඒක හොදටම විශ්වාසයි
Anna Tamara Pieries
3 months agomama danna tharamin, apage shareeraya miyedena kota (nearly death wena welaawata), astral body, soul or winghaanaya iwath wenawa, newatha shareeraya suwa wenawaanam newatha peminenawa, thamanmai namuth giye koheda kiyana eka thamai prashne, maranaya ridenne nehe, namuth hondata mathakai, e wagema aathma wishwaasayak lebenawa. Oya putha kiyana dimentions gena nam hengeemak nehe. Piyewi lokaye (icu eke) kaatawath denenna penenna newei gaman kale. Ihalin. Shareerayata husma ganna beri weddi gilena pahalata thallu wena hengeemak.
Ranjanie Weerasinghe
3 months agoMata තරහා යන්නේ නැහැ හැමවිටම නොවේ Me communication mona basawenda? Energy අවබෝධ වෙනවා mona තැනද api place වෙන්නේ ?හිත &Anga වෙනස් නේද Promotion විදිහට wei Universe Dharma ya kharmayai Ape Shaktiya i kusalayaki Hari 🙏🙏🙏🙏🙏🙏 Time වෙනස් Vacation ගියා mama Awa 🙏🙏🙏
Kumari Wijayarathne
3 months agoThank you for this valuable information.
Kusumawathi Aswellage
3 months ago.මටත් ඔය අත්දැකීම ලබන්න අවස්ථාවක් ලැබිල තියෙනව පස් සැ ර යක්ම හාට් සීරෝ උනාට මගේ පණ අයින් වුනේ නැති බව වෛද්‍ය වරු කියල මගේ හාට් එකට බැක්ටිරියක්
දමල මරණයෙන් බේරුව නිසා දැනට ජීවත් වෙනව ඒ අවස්ථාවට මා දැක්ක සුදු ඇදගන පුද්ගල යො කට්ටියක් මා සමග කථා කලා කියපු දේවල් අමතක යි මෙය ජීවිතය ගැන තේරුම්ගෙන ජීවිත් වන්න හැකි අත්දැකීම ක් වුන බව කියමි
Sesedie
3 months agoExcellent
Nishanthi Preara
3 months agoඔබතුමිය දිව්‍යලෝකයට යන්න ගියපු ආත්මයක කතාවක් වගේ.
Nimal Malgahamuladeniya
3 months agoමෙයා බොරුවක් වගේ කියන්නේ හොදට අහන්න කතාව ….?
Siriyalatha Manike
3 months agoඔබ තුම් දිව්‍ය් ය්ය ලකගිහින් තියනන්
nalini samarasinghe
3 months agomama mewa ahanna asaiy. putha oyaa dalathiyanarupaya dakiddi mta bayak denenawa.oyagema photo ekak dannako wena lokeka inda katha karanawa wage wenas karanna pls.
Rajika Kondapperuma
3 months ago🙏🙏🙏🙏🙏
senuraudugampola
3 months agoAhagena inna epa wenawa patalawa patalawa kiyana vidiyata 😂😂😂😂
Piyathilaka Umagiliya
3 months agoපෙමිකැකුලපිපි කැරෝකේ
Muthuthanthrige Cooray
3 months agoOyaa gaanungen witarada?
Interview gannay
Indira Kankanamge
3 months agoමේ කතාව ලියා තියන්න.පටලවන්නැතුව කියන්න. නැවත නැවත මතක් කරන්න ඕනේ නෑනේ එතකොට
hettiarachchi kalpa
3 months agoඇංටි පුතාගෙ වීඩියෝ බැලුව කමක් නෑ. පුතා අනතිමට කියල දෙන ඒවනං විස්වාස කරන්න එපා.
හිත ගැන බුද්ධ දේශනාවෙ කියල දීම study කරන්න.
"දූරං ගමං ඒකචරං……
අසරීරං..
ගුහාසයං.."
ලේධාතුව ඇසුරු කරගෙන හදවතේ යම් තැනක සරීරයක් නැති හිත වාසය කරයි.
සිංහලෙං ගාතාව type කරල utube serch කරල බලන්න. හොඳින් පහදල දෙනව. මේකගෙ ගොං. ඇස්ට්‍රල් බොඩි කතාව බුදුදහමේ ඉගැන්වීමට සම්පූර්ණ පටහැනියි.
Ranjula Pathirathna
3 months agoShe is unable to explain the incident clearly. It's like a dream she has experienced as a result of medications!
Medha S
3 months agoNear-death experiences are profound events that often radically change the lives of those who have them.
Features of near-death experiences include a sense of leaving the physical body, a life review, and encounters with a divine being or deceased loved ones.
While some dismiss near-death experiences as dreams or the hallucinations of a dying brain, people generally do not have the same kinds of hallucinations. In contrast, the descriptions of near-death experiences are remarkably consistent across culture and time.
Dr. Bruce Greyson, University of Virginia
Mirza Hashim
3 months agoMeya heenayak dakala thiyanawa
Rumesh Kodippili
3 months agoබුදු හාමුදුරුවන්ට නම් හිතුන ගමන් ඒ ලෝක වලට ගිහින් එන්න පුලුවන් නෙ ඉතින්.
D.M.R.G Jagath
3 months agoමෙම වීඩියව බලපු අයගේ අදහසත්
ඉදිරිපත් කරලා තිබුනා නමුත් 1994
වසරේ දී මමත් මරණාසන්න අත්දැකීමක්
ලැබුවා ස්ප්‍රීන් එකක් වගේ දිග අදුරු ගුහාවක්
දිගේ ඇදිල පාවෙලා ගියා ඈතින් නිල්පාට පොඩි එලියක්
පෙනුනා යන්න යන්න ඒ එළිය ටික ටික ලොකුවුනා
ඒත් ඒ දිහා බලන්න බැරි තරම් දීප්තිමත් ඒත් එක්කම මොකක්දෝ
වෙලා කරුවල වූනා ඇහැරල බලනකොට ඇඳ වටෙට මගේ රෝහලේ අය හිටිය,
nihal massimiliano
3 months agomewa ge yati hitha udata ennenirvibdana beheth walta.ehma wenwa adi mathrwa thula
e nirvindanya thulashririkwa marenwa wage manasa active
e kiynne athmaya.
Nimal Dissanayake
3 months agoයටිසිත ක්‍රියාත්මක වූ අවස්ථාවක්.පංචද්වාර අරමුණු නැවතිලා.නමුත් ව්ංනානය ඉවත්වෙලා නැති අවස්ථාව ක්.
Sudharma Jayasinghe
3 months agoහීනයක් වෙන්නැති
Ramani Jayalath
3 months agoමට කියන්න පුළුවන් ද මේ පොලව යට (ඒ තරම් දුරක නෙවෙයි) යන්න පුළුවන් ලෝකයක්.පඩි 20ක් විතර බැහැලා දකුණු පැත්තට යන්න තියෙන්නෙ. මට විස්තරයක් දෙන්න පුළුවන් ද.